Tuesday, April 12, 2011

බලුමන්කියාගේ වික්‍රම..........


මේ කතාව කියන්න කලින්,කතාවෙ ඉන්න නලු නිලියෝ අදුන්නලා නුදුන්නොත් ලොකු අඩුවක්.අපරාදෙ කියන්න e e මේ නලුවෝ නම් මාර දිවිය පුත්රයගෙ මල්ලිලා කියල කට හෝදලා දාලා කියන්න පුලුවන්.
මුන් තරම්ම ස්ත්වකරුණාවෙන් යුක්තයි.
මේකට මූලික වෙන එකාගෙ නම'බලු මන්කියා'.ඌට ඉස්සෙල්ලම කිව්වෙ 'මන්කියා'කියලා. දවස් වල ටෙලි සීරීස් එකක් ගියා'මන්කි'කියලා.
ඒකෙ වීරයා සටන් කරන්නෙ පොල්ලක් අරගන මූත් වගේ වෙන්න හිතාගනද කොහෙද වලියක් දා ගත්තු ගමන් පන්තියෙ කොස්ස කඩල පොල්ල ගන්නවා ඒ හින්ද ඌට මන්කි’' කියල නම  eටුන. මුගෙ තියන බලුගතිය නිසා විසේසන කෑල්ලක් eටුනබලුකියලා
එදා ඉදන් බලු මන්කියා බලු මන්කියාගෙ අනිත් විසේසනය තමයි,නියපොත්තේ උපරිමය දක්වාම කන එක. උගෙ නියපොතු ඉවර වෙලා නම් ලග ඉන්න එකාගෙ හරි නියපොත්ත කන්න ඕන ඌට.
මේකෙ ඉන්න අනිත් නලුවා තමයි "ගනේපොල".මිනිහා නලවලා පද්දලා කතා කරන නිසා "ගනේපොල" "පොනේගල"වුනා. eබයි ඉතින් පොර eත්තටම අහින්සකයි.කාටවත් වරදක් කරන්නෙ ee ,උදව්වක් කලොත් මිසක්.
මේ කතාව පටන් ගන්නෙ හවසක.
බලු මන්කියා යනවා ගනේපොල ගේ ගෙදර.ගිහිල්ල පොඩි අමුතු රගපෑමක් දානවා,බල්ලෙක් කෑව විදිහට.
"මචන් පොනේ,මට උඹලගෙ ගෙදර එන ගමන් බල්ලෙක් කෑවනෙ."
ගනෙයත් නලවලා අහනවා උගෙන්,
"ගොඩක් කෑවද සුරන්ග?"
ඉතින් බලුමන්කියට "මල්ගුඩි".
eගිලි විහිදවලා පෙන්නලා කියනවා.
"ඔව් පොනේ,තට්ටම කෑවෙ"තට්ටම කිව්වාම eඩේ ඉවරනෙ,කලිසම ගලවලා පෙන්නපන් කියන්නෙ eeනෙ කිසිම කෙනෙක්.
"ස්ස්ස්ස්ස්ස්ස්"
පොනෙයා විස්සෝප වෙන අතරේ බලුමන්කියා හිමිහිට වගේ ,අර පොඩි බලු eටව් දාන"ගර් ර් ර් ර් ර් ර් ර්"සද්දෙත් දානවා.වෙලාවට පොනේගෙ අම්මලා තාත්තලා කව්රුවත් ගෙදර ee.
"මචන් මට වතුර ටිකක් දෙනවද?"
බලුමන්කියා පොනේගෙන් වතුර ඉල්ලනවා.අනේ පොනෙයත් වතුර වීදුරුවක් ගේනවා අරෑට.
"මචන් උඹට eනඩෝල් එකක් දෙන්නද"
වතුර වීදුරුව ගන්න බලු මන්කියා eස්සිලා බුරාගන වීදුරුව පොලොවෙ ගහනවා.ඉන් පස්සෙ පිටින්ම පොනෙයගෙ eගට පනිනවා.eනල ඌව හූරලා දුවනවා.දුවනගමන් කියනවා"මට eන් ජලබීතිකාව eදිල ඉවරයි,මම මුලු ලෝකෙන්ම පලිගන්නවා"කියලා.
නියපොතු eතිව හූරන්නෙ මොකෙන්ද?
ගනේපොලයට ඕව මතක් වෙන්නෙ ee. හිතෙන් ලෙඩේ හදාගන්නවා.ඉන් පස්සේ අම්මයි තාත්තයි ඌව අලව්වෙ ගෙනියනව හොද කරන්න.එතෙන්දි කියනව මූට eති රෝගයක් ee කියල.
ඒත් මූ කියන්නෙම ඌට ජලබීතිකාව කියලා.
පස්සෙ ගනෙයව මානසික ඩොකෙකුට පෙන්නල හොද කරනවා.
ඔය සිද්දි සේරම ඉවර වෙලා මාසයක් විතර ගියාට පස්සෙ දවසක බලුමන්කියා උගෙ රූටින් එකට විසිට් එකක් දානවා ගනේ ලගේ ගෙදර.
මන්කියව eක්ක ගමන් ගනෙය කියනවා"මට සනීප eතුව උන්නා උඹ නිකන් වත් ආවෙ eහනෙ මේ eත්තෙ "කියලා.
මන්කියා කොර."මොකක්ද බොට eදුන ලෙඩේ?
"eයි බන් උඹ එදා මාව හූරල ගියේ?උඹට හොදයිද eන්?" බලුමන්කියට එතකොටයි මතක් වෙන්නෙ උගෙ වික්රමය.මූ මහ හය්යෙන් හිනාවෙලා කියනවා"මන් විහිලුවක් බන් කලේ.උඹ සීරියස් ගත්තද?"කියලා.
මේ සන්වාදය දොර මුල්ලේ ඉදන් අහගන උන්නු ගනෙයගෙ තාත්තා දොර පොල්ලත් අරගන eන්න බලුමන්කියට ගහන්න.මූ දිව්වෙ එක සෙරෙප්පුවෙන්.අනිත් එක තාම ගනෙයලගෙ ගෙදර.

No comments:

Post a Comment