Friday, April 15, 2011


මේ සතියට තියන කොමිටල් එක පොඩ්ඩක් නවත්වලා අවුරුදු පලාපල විස්තරයක් දෙන්න හිතුනා.අනිත් එක මට e eනුමක් තියන එකේ මගහරින එකත් අපරාදක් නෙ.
fusI.
මේශ ලග්න හිමියෝ eනයි මුලින්ම විස්තර කරන්නෙ.මේශ ලග්න හිමි අයගේ ග්රහ චාරය අනුව පලවeන්නේ උන් රවි කුජීත වී නෝන්ඩි eතුව පල්ලම් e eති eවින්,ජෙට් ලී සහ බ්රෙට් ලී e අනෙකුත් සියලුම ලී මේශ කාරයින් වහාම යකඩ පට්ටලයකට ගොස් වානේ මේස බවට eරිය යුතුය.ලාච්චු eත්නම් ඉක්මනින්ම ලොක් දමා ගත යුතුය. ජෙට් ලී හා බ්රෙට් ලී වලින් සාදා eති මේශ  කාරයින් වුවද මොරටුවේ නිශ්පාදනයක් eයි e e e eනීම වටී.මන්ද යත් මොරටුවේo’ කජු බුරුත වන අතරේ කොට්ටන් වල්දෙල් බවට eරේ.
jDIN.
DIN ලග්නය eනයි මීලගට කතා කරන්නේ.මේ වනවිට රටේ eඩියෙන් මුනගeහෙන ලගaනය මෙය වන නිසා මෙලග්න හිමියන්ගේ හොදම කාලය මින් මාසයකට පමන පෙර අවසන් වූ වග දන්වන්නේ සන්වේගයෙනි.නමුත් අප රටට චන්ද වලින් අඩුවක් නොවන නිසා eවතත් වDIN ලග්නයට සිකුරු ගේ eල්ම ඉක්මනින්ම eටේ.එතෙක් ස්පා[a[h  eත්තේ නොගොහින් සිටින්නට වග බලා ගනු e. මී වDIN ලග්න හිමියන් හට පෙරට වඩා නිදහසක් දන් eබී eති හෙයින් කුබෝටා හට වයිර කොට සිත් දූශ්ය නොකර eබූ නිදහසින් eඩක් ගන්නා ලෙස අවවාද කරන්නට eeත්තෙමි. එල වDIN ලග්න හිමියන්ට නවසීලන්තයට යාමට වීසා සාදාගත eකිනම් eනට වඩා හොද කාලයක් යන බව වගකීමෙන් කියමි.
us:qk.
මිතුන ලග්න හිමියන් වඩාත් ප්රවේසම් විය යුතු කාලයකි  මේ ගෙවෙන්නේ.උච්ච වී eති අති දාවනකාරී සිතුවිලි පාලනය කර ගත නොහeකි වුව හොත් සහකරුහෝ සහකාරියගෙන් eරෙන් එල්ල වන ප්රහාර වලින් දඩි හානි සිදු වියහe.එසේම මිතුන ලග්න හිමියන් මොනරා දෙස නොබeලීමටත් ගේ කුරුල්ලාට හෝ වී කුරුල්ලාට දාන දීමටත් කටයුතු කරන්නේ නම් යහපති.eල් පෙනෙල වලින් මාලයක් සාදා eලදීමෙන් ග්රහ අපල දුරුවේ.මිතුන ලග්නය හිමි පිරිමින්ට ඔබගේ නිවසේ නිරිත දිගින් පිහිටා eති අලු කෙසෙල් ගසෙන් මාරක අපල ගෙන දිය e.
lgl.
අටවeන්නේ සිටින {dනපාල හෙවත් බ්රහස්පති එකොලොස්වeන්නේ සිටින ඔලුව eති කේතු දෙස බලා බක දාන eවින් ඔබට අවාසනාවන්ත ලෙස මේ වසරේද සුපුරුදු ලෙස eදය කෙලින් සේ සිතා යාමට  සිදු වනු e.ප්රෙඩී සිල්වා හෝ ප්රේමකීර්ති අල්විස් මුනeගසී ටියුශන් ලබා කෙලින් යාමට ඉටාගතහොත් eනවි.සුනාමි තත්වයන් ලොව බහුලව වර්දනය වන eවින් දුර සිටින නෑයකු ගේ eමිනීමක් මේ වසරේදී වෙල් කටක ලග්න හිමියන් බලාපොරොත්තුවන්න.
isxy.
ලාන්කික සින්හ ලග්න හිමියන් හට තව දුරටත් තමාගේ අණසක දෙහිවලදී සහ dන්කීය ක්රීඩාන්ගනවලදී  පමණක් eතිරවීමට සිදුවනු e.මේ දිනවල පවත්වන අයි.පී.එල්.තරගාවලියේදී සින්හයා කඩුලු දවගන්නා නමුදු ලෝක කුසලාන අවසන් තරගයේදී සින්හයා පූසා වූ වග කියන්නට ගොස් ඉන්දියන් කාරයකු ලාන්කික සින්හ ලග්න කාරයකු ලවා සිය කණ පලවා ගත්තේය.
ලාන්කීය සින්හයාගෙ කල දවස එසේ වෙත්දී අප්රිකානු සින්හයාට නම් ලබන්නාවූ වසර නම් සුබ e, දඩයක්කරුවන් විසින් සින්හ හමට ලොබ e eති නිසාවෙනි.මෙයට පිළියමක් වශයෙන් දඩයක්කරුවන්ගේ දෙවියා වන "හර්න්" හට පුද පූජා eeත්වීමට උපදෙස් දෙමි.eඩි විස්තර "රොබින් හූඩ්" හි රගපාන රසල්  ක්රෝව් ගෙන් ලබාගන්න. ලයන් කින්ග් මුන ගැසීමද යහපති.
lkHd.
මේ වසරේදීද ඔබට පසුගිය වසරේදී මෙන් ඔබගේ කන්යා බාවය බේරා ගැනීම සදහා විශාල සටනක් දීමට සිදුව ඇත.තම දෙමාපියන්ගේ බහට කීකරු කන්යා ලග්න හිමිකාරියන් සතුටින් විසිර යත්දී අකීකරු ලග්න හිමිකාරියන් සැකෙන් බියෙන් යුතුව විසිර යනු ඇත.කන්යා ලග්න හිමිකරුවන් හට මේ කාරණා වලට මුහුන දීමට සිදුනොවන මුත් ටේලර් ලා ලගින් යාමේදී ප්රවේසම් වන්න.එසේම "සන්" නූල් සමාගමෙන් ඔබට විශාල ආර්තික වාසි ලැබිය හැකි බැවින් විමසිලිමත් වීම යහපති.
තුලා.
තාක්ශණික විපර්යසයන් හට විශාල වශයෙන් මුහුණ දීමට තුලා ලග්න හිමියන් හට මේ වසරේ දී සිදුවන නිසා මෙය එතරම් යහපත් වසරක් නොවේ.කුජ අටවැන්නේ ගමන් කරන නිසා තවත් ග්රහයෙකුට අටවැන්නේ යාමට නොහැක එනිසා සිදුවන්නේ තුලා ලග්න හිමියන්ගේ විපර්යාසයක්මය.එහි ප්රතිපලයක් ලෙස ඉලෙක්ට්රොනික බාවයට කන්වර්ට් වීමට සිදුවේ.
ඔබගේ රවි අතුරු දශාවක වැරදී ගමන් කරන බැවින්,නීතිය පසිදින කන්යාවියද දෑස් බැද ක්රියා කරන නිසා මුදලාලිලා තවදුරටත් ඔබව වන්චනිකව පාවිච්චි කරනු ඇත.කාන්දම් වලින් ප්‍රවේශම් වීම මැනවි.
jDYap’l.
වෘශ්චිකයන් හට තමාගේ සුපුරුදු වාසස්තානය වූ අදුරු අහු මුලු අතහැර ,වෘශ්චිකයන් හා වෘශ්චිකයන් නොවන කොල්ලන් හා කෙල්ලන්ගේ පිටේ හෝ පශ්චාත්බාගයේ ලැගුම් ගැනීමට ,පච්චා නිර්මාපකයන් නිසා සිදුවනු ඇත.ස්කෝර්පියන් කින්ග් නිසා වෘශ්චික ලග්නහිමියන් ලැබූ විශාල ප්රසිද්දිය තවදුරටත් පවත්වාගනන යාමට නම් ඔබට රොක් මුනගැසී අවවාද අනුශාසනා ලබා ගැනීම යහපති.රොක් මුන ගැසීමේදී ඔහු මමි2 හි නොයින්න වේලාවක යාමට රාහු අමතා වේලාවක් වෙන්කර ගැනීමට මා අමතන්නට පහත දැක්වෙන නොම්මරයට අමතන්න.
Okq.
ඔබගේ වටිනාකම රැදී පවතින්නේ ඉලක්කය නොවරද්දා ගන්නා තෙක් බව හොදින් මතකයේ තබා ගන්න.ඔබගේ සේවය ඔලිම්පික් වලින් ඔබ්බට යාමට නම් ඔබ්ට ස්නයිපරයන් හා හොදින් තරග වැදීමට අනිවාර්යයෙන්ම මේ වසරේ දී සිදු වනු ඇත.කුජ හෝරාවෙන් පිටත්ව යාමෙන් ඔබගේ ජයග්රහනය ස්තීර බව කියන්නට කැමැත්තෙමි.නව දුන්නක් අවැසි නම් සිල්වෙස්ටර් ස්ටැලෝන් මහතා මුනගැසී කුලියට ඉල්ලා ගන්න.ඔබගේ දුරකතන ඇමතුම ගන්නා වේලාවේ පවතින ග්රහ බලය අනුව සාර්තක ප්රතිපල ලැබේ.
ulr.
සෑම වසරකම මෙන් ඉතාම වාසනාවන්ත සහ යහපත් ප්රතිපල ලැබෙන එකම ලග්නය මෙය වන අතර මායා කැලැන්ඩරයට අනුව ලබන වසරේ ලොවම මකර කටට යන නිසා ලෝකයේම සිටනා මකරුන් තවත් කටක් දෙකක් තමාට ඈදා ගත්තාට වරදක් මා දකින්නේ නැත.ලන්කාවේ මකරුන්ගේ හිගයක් දක්නට ලැබෙන්නේ චීන හෝටල් වල අඩුවක් නිසා වන්නට පුලුවන.මකරුන්ගේ සදු චල රාශියක ගමන් කරන්නේ ලබන වසරේ දෙසැම්බර් තෙක් පමනය.ලෝකය විනාශව සියල්ල මකර කටට ගිය පසු මකරුන්ගේ අත මිට සරු වනු ඇත.ඉන් පසු බෘස් ලී මහතා මුනගැසී එන්ට ඩ්රැගන් චිත්රපටයෙහි 2 වන කොටස එන්ට එපාද ඩ්රැගන් නමින් නිශ්පාදනය කරවීමට උනන්දු කරවීමෙන් ඔබට මහත් වාසි අත් වනු අත.
කුusN.
කුම්බ ලග්න හිමියන් හට ලබා ඇති නිදි යෝගය ඉතා බලවත් බැවින් වහාම මා මේ පවසන ප්රතිකර්ම කොට ලබා ඇති ග්රහ අපල දුරු කර ගනු මැනවි.
1.රැකියාවක් කරනා කුම්බ ලග්න හිමියකු නම් ඔබගේ බොස් හෙවත් ලොක්කාට තැන තැන බනින්නට පටන් ගන්න.(ඔහු ඉන් පසු ඔබ පිටුපස ඔබ නිදනවදැයි බලන්නට කෙනෙක් යොදවනු ඇත.)
2.පරිගනකයක් මිලදී ගන්න.අතේ නැත්නම් දහ අතේ හෝ ණය වී ගන්න.
3.අන්තර්ජාල පහසුකම් සපයන සමාගමකින් ඔබටම කියා සම්බන්දයක් ගන්න.
4.ඉන්පසු ෆේස් බූක් දෙaවතාවා නැමද රාත්‍රිය පහන් කරන්නට උත්සාහ ගන්න.ඔබගේ යහලුවන් ප්‍රමානය වැඩිවන තරමට ඔබගේ අපල දුරුවනු ඇත.
5.මාසයේ අවසානයට බිල ආපසු ගෙවනා අයුරු දිවාරෑ නොබලා කල්පනා කිරීමෙන් වඩාත් යහපත් ප්රතිපල ලබා ගතහැක.
uSk.
ජපානයේ න්යශ්ටික බලාගාර පිපිරීමෙන් ලෝකයට කෙසේ වෙතත් මීන ලග්න හිමියන්ට නම් සැනසිලිදායක වසරක් ලැබූ වග සතුටින් දන්වා සිටින්නට කැමැත්තෙමි.මීන ලග්න හිමිකරුවන් තම සහකාරිය වන මීනා සමග ඉතා සතුටින් කාලය ගෙවීමට සූදානම් විය යුතු කාලයක් ලබා ඇත.තමන්ගේ පරපුර වර්දනය කරගැන්මට උත්සාහ කරනවානම් මුහුදු පෙනෙල පැලෑටිය සොයා ගත යුතුය.එය ලබන වසරට කල් දමනවා නම් මීනා සමග කතා බස් කොට ඕශන් 11 හමු වී ඇමරිකාවේ පවතින දියුනු ක්රමයක් බවිතා කරන්න.